WhatsApp පාවිච්චි කරන්නත් මුදල් ගෙවන්න වෙයිද?
මෙය WhatsApp එක මිලදීගෙන විශාල කාලයක් ගිය පසු, Meta හී ආදායම වැඩි කරන්න ගත් විශාලතම පියවරක් ලෙස හැදින්විය හැකි වේ.
Meta සමාගම දැන් WhatsApp එකේ දැන්වීම් පෙන්වන්න පටන් අරන්.
මෙම Ads සියල්ල WhatsApp එකේ “Updates” ටැබ් එක තුල පෙන්වයි. එම නිසා මෙම Ads පෙන්වීම Personal chats, Group chats හෝ Calls සදහා කිසිදු බලපෑමක් කරන්නෙ නෑ. ඒ වගේම තමයි තව දුරටත් ඒව තිබුණු විදිහටම End To End Encryption එක්ක සාමාන්‍ය විදිහට ක්‍රියාත්මක වෙනවා.
මෙටා විසින් whatsapp channels සඳහා ද, paid subscription හඳුන්වා දෙන අතර, එමඟින් පරිශීලකයින්ට ඔවුන්ගේ ප්‍රියතම channels වල සමහර යාවත්කාලීන කිරීම් සදහා ප්‍රවේශ වීමට හැකි වන්නේ මෙම subscription ලබා ගත් පසුවයි. උදාහරනයක් ලෙස Youtube memebership දැක්විය හැක. ව්‍යාපාරවලට දැන් WhatsApp තුළ ඔවුන්ගේ channel ප්‍රවර්ධනය කිරීමට ද හැකි වේ.
Meta සමාගමේ නිලධාරිනී Nikila Srinivasan පවසන ආකාරයට :
"This is not a pivot — it’s an evolution,” said Nikila Srinivasan, Meta’s head of product for business messaging. “We’ve been very deliberate about keeping ads out of the inbox while building an optional space that helps users discover new content."
චීනයේ WeChat වැනි apps අනුගමනය කරමින් WhatsApp ආදායම් උත්පාදනය කරන “සුපිරි යෙදුමක්” බවට පරිවර්තනය කිරීම ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග්ගේ දිගුකාලීන ඉලක්කය වේ.